1. L

    Ado Watakaralalu Arehe

    විමල් ගහන්න ඔඩර් එක දුන්නනෙ දවල්. දැන් හරි !
  2. L

    Gotagogamata Gahanawo!

    දැන් සැපද?
  3. L

    Gotagogamata Gahanawo!

    දුවමු මිතුර දුවමු !
  4. L

    ⛔තීරණාත්මක පියවරක් ගැනීමට යන විපක්ෂ නායකවරයා

    සජිත් විසින් සජිත්ව ඉවර කර ගන්නා ලදි ! 2025ත් මහිලට චාන්ස් !
  5. L

    උබලා හිතන්නේ අරගල කරුවන්ට Parliament එක අල්ලන්න පුලුවන්ද

    කිඹුල්ලු නැද්ද ? මම නිකමට ඇහුවෙ 😁
  6. L

    රනිල් අස්වෙන්න එපා

    රනිල් යන්නෙ නැ, කැමතිනම් අපිට අස්වෙලා පොලිමට හරි මුහුදට හරි යන්න පුලුවන් 😂
  7. L

    අනුරත් අනේ මන්ද

    අනුර Switzerland 🇨🇭 , උඹලත් එක්ක ගල් කරන්න එන්න උට අසනිපයක් නැ. උටත් අනිත් එවුන්ට වගේ තොපි අරමුනක්, බලාපොරොත්තුවක් නැති වහල්ලු
  8. L

    වසන්ත මුදලාලි ජාතිය අමතයි

    ආදරේ ආදරේ පන වගේ ❤️
  9. L

    ගෝටා ඉල්ලා අස්වෙයි!

    බලන් ඉදපන් බන් රනිල එලවනකන්….ඔක යන්නෙ අරගලේටයි රාජපකෂලටයි එකට ඇරල !
  10. L

    අම්බෝ හිච්චි විජේවීර

    ජාතියෙ මැනික් කැටේ……❤️
  11. L

    ගෝඨා අස්නොවුනොත් මොකද වෙන්නේ

    නන්දෙ හිටියනම් කියල හිතෙන මින් එකක් දැන් වෙන්නෙ. රනිල ඉන් ඇස්සොන් 😂
  12. L

    ෆැසිස්ට්වාදය විරුධව එඩිතර හඩ

    රනිල ජනපති කියන්නෙ, ආයෙ නන්දෙ ආවත් ගන්නව බොරු.
  13. L

    ගෝටා ඉල්ලා අස්වෙයි!

    රනිල ජනපති කියන්නෙ, ආයෙ නන්දෙ ආවත් ගන්නව බොරු.
  14. L

    රනිල්ට ජනපතිකම දෙන්න පොහොට්ටුවේ ඒකමතික තීරණයක්

    අනේ වරෙන් රනිල් වරෙන්, අරගලේ එවුන්ට කලිසමේ යන්න ! අරගලයට ජය වේවා !
  15. L

    කතානායක සමග අද හවස සාකච්ඡා කරන අරගලකරුවන් ලැයිස්තුව

    අනේ අපි වෙනුවෙන් මේ තරම් ආදරයක් ! මේ නම් දෙව්වරු ! 🙏
  16. L

    රනිල් ගෙ අවුල මොකක්ද?

    රනිල් තමයි ගේ ගිනි තියල පැනල ගියේ මගේ ඇස් දෙකෙන්ම දැක්කා, අරගලේ අය හරිම අහිංසකයි එයාල උඹල අපි වගේ නෙමේ මෙලොවට දෙව් තලයේ සිට වැඩපු දෙවිවරු. වැදපියව් උන්නාන්සේලාට ! අරගලයට ජයවේවා !
  17. L

    Prepare your passport soon 😑😐😕🙁

    අරගලයට ජයවේවා ! තොපේ මොලේ පැදේවා !
  18. L

    Prepare your passport soon 😑😐😕🙁

    මේ විය යුත් දේවල්, උන්ට විතරද සැප විදින්න ඔන? හරියටම හරි, මේ විදියට හොටෙල් ටිකත් විනාස කරන්න, පාරේ ඉන්න මිනිස්සුන්ට ඉන්න තැන් නැත්නම් උඹලගෙ ගෙවල්වල නවත්තගන්න ඔන. ඒක තමයි සමානාත්මතාවය. අපි කවුරුත් මිනිස්සු, තමන්ගෙ ගැනි වුනත් බෙදාගන්න පුරුදු වෙන්න, අරගලයට ජය වේවා! රාජපකෂල ඇතුලු 225 භංග වේවා !
  19. L

    ජනාධිපති රටින් පිටවේ…sakkili balla penala yai

    ඌ නැවේ ඉන්නෙ… කතානායකය කියනව outside the country කියල. මේ වෙලාවෙ මුහුදෙ ඉන්න සෙට් එකට තමයි ඉතින් වගකිම 😂

    No contents