හෙට අනුරටයි සජියටයි ගන්න කියමු කරයිද බලන්න…ගෝට යයිද බලන්න. ව්‍යවස්ථාව කියවල එන්න. අපි මැරිල වැටුනත් ගෝට කැමැත්තෙන් යන්නෙ නැ..එතකොට ජෙප්පො ටිකයි සජියයි බැන බැනම ඉදියි…එතකොට හරිද? මෙ වෙලාවෙ හොදම විසදුම රනිල්, වෙන එකක් නැ බන්. රනිල්ට ඔන කුමාරස්වාමි පත් කරන්න ඔන්න කතාව. මම රනිල් එන කොට කැමති වුනා...