,, #,
රනිල්ගේ කියවීම
ආන්ඩුව යනු රනිල් ප්ලස් පොහොට්ටුව ආසනටික
රනිල්...
රනිල්ට පක්ශයක් නෑ සැලකියයුතු යුඑන්පී මන්ත්‍රිල ගානක් එක්ක. මොකද දැන් රනිල් කරන්නෙ පොහොට්ටු ආසනටික තමන්ගෙ කකුල් දෙක අස්සෙ බෙල්ලෙන් අල්ලල තියාගන්න. මොකද රනිල් කියන්නෙ මහින්දවගේ සෙට් එක එක්ක කරට අතදාන් කාල බීල ඉන්න එකෙක් නෙවෙ...