1. Dreams001

    Customizing_OS_Full

    Pattma thama machan thaam akiyawanwa.+4rep!
  2. Dreams001

    oooo හිතට දෑෙනන ෙද් අපටත් කියන්න.. oooo

    අහන්නත් සතුටුයි බන් ..අපිට ඉතින් කදුලක් වෙලා ඉවරයි :dull:
  3. Dreams001

    Stock Market for Beginners

    Nice Thread machn & useful too keep postng good Info. & thnx for sharing!
  4. Dreams001

    මේ සිංහල අපගේ රටයි...

    මෙතන මගෙත් එක්ක වලියට එන අයට පැහැදිලි කරන්න කැමතියි : මම මගේ ආගමට ගරු කරනවා.ඒ නිසාම මම අනෙක් ආගම් වලට ගරු කරනවා (කැමති අයට මගේ statics බලන්න ආරාධනා කරනවා). මේ ත්‍රෙඩ් එකේ පවා පවා මම පෙන්නලා දෙන්න හැදුවේ මේ රට අපේ රට ! ලෝකේ උතුම්ම රට ! සිංහල රට! ඒ වගේම මම ගරු කරනවා මෙතන අනිත් ආගම් වලට ගරු...
  5. Dreams001

    මේ සිංහල අපගේ රටයි...

    උබනම් නිකන් 2.50 ඩයල් එකක් ..මම කිසිම ආගමකට් බැන්නේ නැහැ.බලපන් මගේ පිළිතුරු.මට පෙන්නේ උබ මෙතන අනිත් අයට මං ගැන වැරදි ප්‍රතිරූපයක් දෙන්න හදනවා. බල්ලොත් එක්ක නිදා ගත්තොත් නැගිටින්න වෙන්නේ බලු මැක්කොත් එක්ක කිව්වලු .අපෝ චාටෙර් නේ උබ ශික් ..:dull::dull:
  6. Dreams001

    මේ සිංහල අපගේ රටයි...

    අනේ ඔයා හරි බුද්ධිමත් .මේ කබ්බෝ දැන් ෆෝරම් කරන්නේ නැ බන් එව්වා නවත්තලා තියෙන්නේ.මගේ මවු බාෂාව සිංහල නේ ඒකවත් තේරුම් ගන්න බැරි ........... මේ වෙලාවක් තියනකොට මට ප්.එම් එකක් දාපන් මට.කම්මැලි වෙලාවට උබ හොදයි. ඔන්න දැන්නම් කියන්නෙපා පැනල යන්නෙපා කියලා.සවිස්තරාත්මකව කිව්වා ඔන්න.:lol::lol: සැ ...
  7. Dreams001

    මේ සිංහල අපගේ රටයි...

    ඉල්ලන් ටින්කිරි ??:rolleyes:
  8. Dreams001

    මේ සිංහල අපගේ රටයි...

    අනේ බන් මම අවජතකද නැද්ද කියල උබ වැඩ වෙන්න එපා ..උබට සිංහලෙන් කියල දෙන්න හැදුවා එත් හරියන්න්නේ නැහැ වගේ.අනේ බන් මගේ කාලේ නාස්ති නොකර ආයේ කියවපන්කෝ :P
  9. Dreams001

    මේ සිංහල අපගේ රටයි...

    හරියට පැහැදිලි කලානම් ..:rolleyes:
  10. Dreams001

    URAJ කියන්නේ එළකිරි කොල්ලෙක්......

    Ela ela..oo issra idalama Bookenma udaw karana kollek!
  11. Dreams001

    මේ සිංහල අපගේ රටයි...

    :rolleyes::rolleyes:
  12. Dreams001

    මේ සිංහල අපගේ රටයි...

    ජාතිවාදය අවිලීමේ පිස්සුව :lol::lol:
  13. Dreams001

    මේ සිංහල අපගේ රටයි...

    naha me ube entrance eka mama baluwe!:rofl:
  14. Dreams001

    මේ සිංහල අපගේ රටයි...

    ඔක්කොම එකතු වුන තැන ශ්‍රී ලංකාව ! අපේ සිංහල රට ! එකම ලේ ! මිනිස්සුන්ගේ සමහර අදහස් නිසා තමයි අද මේ දේශපාලනය කරන එවුන් අපිව උන්ගේ කොටුවේ සත්තු වගේ පාලනය කරන්නේ .මම කියන්නේ හැම දේශපාලකයෙක් ගැනම.
  15. Dreams001

    මේ සිංහල අපගේ රටයි...

    ඔවු සහෝදරයා .දැන් ඒ මිනිස්සුන්ට තේරෙනවා ඇති එයාලගේ මෝඩ පිළිගැනීම් ගැන.
  16. Dreams001

    මේ සිංහල අපගේ රටයි...

    හරියට හරි !:)

    No contents