මේකතාව ඇත්ත ගොඩක් උන් AUCTION AGENT ලා කියලා කරන්නේ මේ දෙය . 100% ම පච. උන් කරන AUCTION AGENT කමක් නැහැ . ජපානේ ඉන්න කෙනෙකුට හරි WEB AGENT කෙනෙකුට හරි BID එක දෙන්න ඕන ගාන දීලා උගේ පාඩුවේ ඉන්න එක.
මටත් මාරු වැඩක් උනා හදිස්සියේම ඔය වගේ ජපානේ ඉන්න පොරකට කිව්වා BID කරන්න කියලා මට MEETING එකක්...