මෝඩයො අවුරුදු 5 ,6 වෙච්ච වෙච්ච දේවල් වලින්ද රටක අභිමානය තීර්ණය කරන්නේ
උඹ නම් අපෝ මහම මහ අවස්තාවාදියෙක් :eek:
යුද්ධෙ තියනකං ඒකට බැන්නා :baffled:
දැන් සරත් මහත්තයට සියළු අයිතිවාසිකම් තියෙන්නේ උඹට වගේ :eek:උබ කියපුව දන්නවනම් සරත් මහත්තයා 3 වෙනි මෙහෙයුම පටන් ගන්නවා තොපි වගේ අපි ශාක / පිළිකා මරලා...