හම්.. ඒක නම් ඇත්ත මචං..
මේකයි අධ්යක්ෂක අලුත් එකෙක් නේ ??????? (මං දන්නෑ, කථාවේ හැටියට මූ අලුත් එකෙක් වෙන්නැති.. මොකද ගොන් කථා සිස්ටම් එකට වඩා වෙනස් නිසා)
ඒන නිසා ස්පොන්සර් කරන්න උන් හොයාගන්න අමාරු වෙන්නැති..
අනික ඉතින් මොකද ඕකට රෝලෝ කාලා..
ක්රීම් සෝඩා බොන කෑලි දාන්නද බං ... :sorry: :lol: