අනිත්‍යා Full Download

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,141
    747
    113
    34
    ගාල්ලේ
    මචංලා..
    අනිත්‍යා Film එක හම්බුනා..
    උඹලා බලලා තියේද ?? 
    බලහල්ලා මරු කථාව....

    1011445_596732640366273_1950194789_n.jpg

    බාගන්න...​

    ප/ලි.
    upload කරේ මං නෙමේ.. අප්ලෝඩ් කරපු කෙනාට පිං තමා.. (කවුරු කරාද දන්නෑ නේ.. :rolleyes: )
     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඒ මොකක්ද බං ??
    අළුත් එකක්ද ?????????

    ටිකක් කලාවට බර ෆිල්ම් එකක් මචං. ගොඩ දෙනෙක්ට කම්මැලි වෙයි
    ඒත් කා ගාව හරි තියෙනවනං මං සල්ලි දීල උනත් ගන්න ලෑසිතියි

    sankara1.jpg
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,141
    747
    113
    34
    ගාල්ලේ
    ටිකක් කලාවට බර ෆිල්ම් එකක් මචං. ගොඩ දෙනෙක්ට කම්මැලි වෙයි
    ඒත් කා ගාව හරි තියෙනවනං මං සල්ලි දීල උනත් ගන්න ලෑසිතියි

    බලමු..
    හම්බුනොත් කියන්නම් මචං... :confused: :confused:
     
    • Like
    Reactions: NUWAN BUWA

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,733
    113
    Mahanuwara
    චිත්‍රපටිය නම් බාගන බැලුවා,එත් කාර්ල්ස්බර්ග් වලටයි ගොල්ඩ් ලිෆ් වලටයි නියම ඇඩ් එක දෙන්නෙ,අනිවාරයෙන් දෙගොල්ලන්ගෙන්ම කුට්ටියක් වැඩේට ලැබිලා තියනවා :(...

    REP 6+
     
    • Like
    Reactions: ahsk123

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,141
    747
    113
    34
    ගාල්ලේ
    චිත්‍රපටිය නම් බාගන බැලුවා,එත් කාර්ල්ස්බර්ග් වලටයි ගොල්ඩ් ලිෆ් වලටයි නියම ඇඩ් එක දෙන්නෙ,අනිවාරයෙන් දෙගොල්ලන්ගෙන්ම කුට්ටියක් වැඩේට ලැබිලා තියනවා :(...

    REP 6+

    හම්.. ඒක නම් ඇත්ත මචං..
    මේකයි අධ්‍යක්ෂක අලුත් එකෙක් නේ ??????? (මං දන්නෑ, කථාවේ හැටියට මූ අලුත් එකෙක් වෙන්නැති.. මොකද ගොන් කථා සිස්ටම් එකට වඩා වෙනස් නිසා)
    ඒන නිසා ස්පොන්සර් කරන්න උන් හොයාගන්න අමාරු වෙන්නැති..

    අනික ඉතින් මොකද ඕකට රෝලෝ කාලා..
    ක්රීම් සෝඩා බොන කෑලි දාන්නද බං ... :sorry: :lol:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    :rofl: