උඔට තේරෙන්නේ නැහැ බං... අපි කියන්නේ මේකයි:(
01. කොල්ලා දඩබ්බර නම් මූට කොම් එකක් අරන් දුන්නොත් පොඩි වයසෙදිම.. තාත්තා කොම්පියුටර් ගැන දන්නේ නැත්තං... කොල්ලා අධ්‍යාපනේ පැත්තක තියලා ගේම් වලටම පුරුදු වෙනවා...
02.අනික මානසික සමබරතාවටත් ගේම්/වැල/රෙස්ලිං/ෆේස්බුක් අන්තරජාලයේ තියෙන එකී මෙකී නොකී සියලුම...