මමනම් රෙප් දුන්නාම ගොඩක් වෙලාවට නමක් දන්නේ නෑ..... සමහර වෙලාවට අකුරක් දානව......;)
රෙප් දෙන්නේ මොකක් හරි මට හොදයි කියල හිතෙන කමෙන්ට් එකක් හරි ත්‍රෙඩ් එකක් හරි දෑම්මොත් විතරයි..මට දුන්න කියල දෙන්නෑ ගොඩක් වෙලාවට.....;);)
මම තාම කාටවත් -රෙප් දිලා නෑ... :no:මටනම් මදි නොකියන්න හම්බ වෙලා තියෙනවා...