පොඩි උදව්වක් කරපන්
මචන්ල මට උඹලගෙන් පොඩි උදව්වක් ඕන.මෙන්න මේ වීඩියෝ එකේ තියෙනව GTAV වල ඕඩියෝ එන්නෙ නැති ඉශූ එක ෆික්ස් කරන්නෙ කොහොමද කියල.මගෙ SLT ADSL ඩේට ඉවරවෙලා නිසා මේක බලන්න බෑ.මේක පොඩි වීඩියෝ එකක්. මචන්ල පුලුවන්නන් ඩේට තියෙන එක්කෙනෙක් මේක බලල මොකක්ද කරන්න තියෙන්නෙ කියල මට කියපන් ලොකු...