"" #ලෝක ඉතිහාසයේ කවර දාවත් නොහිටි අමුතුම ආකාරයේ ජොබ් එකක් කිරීමට ජනාදිපති කෙනෙක් කුලියට පත්වී ඇත. ඒ කුලීකාර ජනාදිපති පත්කර ඇත්තේ හොරු 134 දෙනෙක් විසින් වන අතර කුලීකාර එකී ජනාදිපතිට කරන්නට කාර්ය පවරන්නේ හොරුන් විසිනි. ජනතාවට සේවය කිරීම නොව හොරුන්ගේ කුලී හේවායා හෙවත් කුලී ඝාතකයා ලෙස පරන පුරුදු...