ගෙවන්න දෙන මේ LG Phone එක හොදද ???
මචන්ලා මට ටිකක් හොඳ Smart Phone එකක් ගන්න ඕන :D , ඒත් අවුල කියන්නෙ එක පාර සල්ලි දීල Phone එකක් ගන්න තරම් වත්කමක් නෑ :no::( , ගන්න බැරිත් නෑ, එත් එහෙම ගත්තොත්මාසේ දුවන්න සල්ලි මදි බන් :no:.
ඉතින් මම හිත හදාගෙන අබාන්ස් එකෙන් ගෙවන්න LG Dous 2 Phone එකක් ගන්න...