1. amila_90210

    EK Mega Party - Season 04 !!

    :rofl::rofl: ඉහි දුකායි ආයෙත් දුකයි :oo:
  2. amila_90210

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    මගෙන් ඕක කෙනෙක් අහපු වෙලාවෙ මං කවියක් හැදුවා :baffled: උත්තරය හරි ඒත් ඕකෙ හරි උත්තරේ දුන්නේ අන්දරේ උත්තරේ දාන්න මං දෙන්නම් කයිය
  3. amila_90210

    EK Mega Party - Season 04 !!

    :රෝල් අයිස්:
  4. amila_90210

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    ඇස් දහයකි අට බැල්මකි දෙකක් කනා පා දසයකි අට පයකින් ගමන් යනා මෙ පස් දෙනෙකි පා සතරකි සැරි සරනා මේ සන්නේ තේරූ කෙනෙකුන් හපනා මේකට උත්තරේ ඕන කවියෙන්ම
  5. amila_90210

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    මේක නම් සමහර විට දාල තියෙන්න ඇති..හැමෝම දන්න එකක් මුලින් කකුල් හතරෙන් ගිහිල්ලා පස්සේ කකුළ් දෙකකින් යන සතා කවුද? මේකා ඊට පස්සේ කකුළ් තුනෙන් ගිල්ලා අන්තිමට යන්නේ උඩින්ළු
  6. amila_90210

    සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

    දෙපා දෙකෙන් දුර ගමනක් බෑ හේමා නෙත් දෙකකුත් ඇත නිදිමත නැත හේමා කුස තුල බඩගිනි උන්දෑට නැත හේමා මෙතුන් පසේ තෝරන්නට බෑ හේමා
  7. amila_90210

    පද පේලි .....

    සෙංකඩගල වට කල පවුරු වළල්ලේ පෙම් ගී ගැයූ විහඟුන් හැපී වැටෙන්නේ... රන් තරු දෑස පියන් රෑ හද පානේ අත්තන මලක් වෙලා ඔබ ලග ඉන්නේ..
  8. amila_90210

    පද පේලි .....

    මටම පෙම් කර නෙතඟ නිවසන සදා නොසිදෙන සුනිල උල්පත කඳුළු බිංදුව නිදැල්ලේ ඔහෙ ඉගිල ගිය ඇය මගේ විජිතෙන් වහන් වූ සද කොහේදෝ හිද ජීවතුන් මැද කොහේදෝ හිද ජීවතුන් මැද මවෙත පෙම් බැද පැමිණි සකි සද කඳුළු බිංදුව මටම පෙම් කර නෙතඟ නිවසන සදා නොසිදෙන සුනිල උල්පත කඳුළු බිංදුව මටම පෙම් කර නෙතඟ නිවසන සදා...
  9. amila_90210

    පද පේලි .....

    ඔ‍බෙ‍යි‍ ම‍ගෙ‍යි‍ මේ‍ සෙ‍නෙ‍හ‍ස‍ සංසාරේ පුරුද්දක්ද ඒ සාලිය කුමරු මමයි අශෝක මාලාව ඔබද
  10. amila_90210

    පද පේලි .....

    ඔබගේ හදවත ගැහෙනා රාවෙ රහසේ ඇසිලා කවුදෝ ආවෙ
  11. amila_90210

    SL OLD HIT SONGS Add Here

    මේක බලන්න:)
  12. amila_90210

    Jihad supporting Muslims Destroy Temples in SL - බුදු සසුන වැනසීමේ මුස්ලිම් ජාවාර&

    ආණ්ඩුකාරතුමා එවපු ග්‍රාමාරක්ෂකල 6 දෙනෙක් ඉන්නවා පන්සලට හානි වෙන එක වළක්වන්න හා ස්වාමීන් වහන්සේගේ ආරක්ෂාවට.( වෙච්චහානිය නම් වචනය්න් විස්තර කරන්න බෑ) ළඟදි පිරිතක් එහෙමත් කියලා තියනවා. දැනට තත්වේ හොදයි. ඒත් ඔක්කෝම වගේ පිළිම ටිකට වැඩේ දීලා :eek: හරිම ලස්සන වටින තැනක් අපරාදේ විනාස වුනේ :oo:
  13. amila_90210

    පද පේලි .....

    පිණිබර යාමේ සැවුළන් අඩළනවා :nerd:
  14. amila_90210

    Father or Son

    පටර් හක හක
  15. amila_90210

    පද පේලි .....

    නියාරෝ නාන්යාරෝ ඇයි අපි ම නොදන්නේ නුඹ මා කවුද කියා කන්නීරිල් අස් නාරීයෝ ඇයි කඳුළු වෙලෙන්නේ දෑසේ දෑල වසා නියාරෝ නාන්යාරෝ

    No contents