අර කූර ද්ග අරින්නේ නැතිව :P:rofl:
මේක මරු කතාව කූර! ඉතින් නගෝ කූර දැන් දිග අරින්න ඕනේ නෑනේ... බ්ලැක් බෙරි!! නෝ ඔපෙන්ස් මම ඔයාලා තරම් බ්ලැක් බෙරි වලට කැමති නෑ හැබැයි කුවරිටි කී බෝඩ් එකක් තියන පෝන් එකක් ගන්නවමයි කියලා හිතේ තිබුනා, ඒ පැත්තෙන් ගත්තාම ඒ පෝන් එක තමයි මුලින්ම ඒ ෆීච එක එඋවේ හැබැයි මම...