1. pranathlcp

    ~ElaKiri Xiaomi Help Desk~

    Item එක phone එකක් නැතුව වෙන මොකක්හරි එකක් විදියට label කරලා එවන්න කියපන්..Xiaomi Dreamy Store එකෙන් නං ඕක කරයිද දන්නේ නැහැ.. ඒ වගේම ගාන අඩුවෙන් list කරලා එවන්න කියපන්.. Mi5 ද ගන්නේ? උන්ගේ රිප්ලයි එන්න දවසක් දෙකක් යනවා.. :dull:
  2. pranathlcp

    ~ElaKiri Xiaomi Help Desk~

    මචන් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා..උන් "Recovery ROM" කියල ඩවුන්ලෝඩ් කරන්න දෙන ROM බැරිද TWRP එකෙන් ගහන්න? ඒ කියන්නේ මම සාමාන්‍ය විදියට Global Stable දාගෙන ඉන්නවා..මට ඕනේ Lineage OS එක ටිකක් ට්‍රයි කරලා පස්සේ Global Dev/Stable/China Dev/Stable ඕනේ එකකට ලේසියෙන් යන්න..එතකොට උන් දීල තියෙන Recovery...
  3. pranathlcp

    SLT 4G LTE

    උඹට මොකටද මේ හදීසියේ ඕකේ පාස්වර්ඩ්? :P අනික උඹට ඕක මේ ලඟදි මතක තිබ්බනේ :oo:
  4. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    උන්ගේ මොන counter ද බන් :P Havelock වලින් බැහැපන්..එතනම තියෙනවා People's Bank Branch එකක්..එකෙන් ගෙවල පලයන්..මතක ඇතුව සල්ලි අතේ අරන් පලයන්.. මම පෙරේද එතන Havelock People's Bank ATM එකෙන් සල්ලි අරගෙන (මගේ Combank account එකක් තියෙන්නේ) එතනටම Registration Fee ගෙවල එනවා කියලා හිතාගෙන ගියා..යකෝ...
  5. pranathlcp

    ~ElaKiri Xiaomi Help Desk~

    ඔව් බන්..Free Shipping දාපන්..ස්ටොක් තියෙනවා නම් සති දෙකෙන් වගේ ගෙදරටම එනවා බඩු.. :yes: EMS දැම්මොත් උඹට කට්ටක් කන්න වෙන්න තියෙන සම්බාවිතාවය සෑහෙන වැඩියි.. DHL දැම්මොත් පොඩි tax එකක් වැඩියි, හැබැයි බඩු ගෙදරටම එනවා කියලා කට්ටිය කියලා තියෙනවා..මම නම් ඔර්ඩර් කරේ Free Shipping :yes:
  6. pranathlcp

    ~ElaKiri Xiaomi Help Desk~

    4G on කරලද තියෙන්නේ? 4G වෙලාවට කෝල්ස් එන්නේ නැති සීන් එක මම දන්නා තරමින් network issue එකක්..Xiaomi නෙමෙයි වෙන brands වල ෆෝන්ස් වලත් ඔය කේස් එක තියෙනවා කියල ත්‍රෙඩ් එකක මම දැක්ක සහ මට Huawei P9 Lite එකක් පාවිච්චි කරන මගේ යාලුවෙකුත් කිව්වා..
  7. pranathlcp

    Xiaomi ෆෝන්

    ඔව්...Mi Series එක තමයි Xiaomi එකේ Premium Series එක..Redmi කියන්නේ budget phone series එක.. Budget කිව්වට ඒවායේ පට්ට quality එකක් තියෙනවා Mi Series එක තරම්ම වගේ.. AliExpress එකේ නං සති දෙකෙන් වගේ එනවා..Geekbuying එකෙන් උනත් සති දෙකෙන් බඩු එනවා උන්ගේ ළඟ stocks ඇත්තටම තියෙනවා නම්..පොඩ්ඩක් order...
  8. pranathlcp

    Xiaomi ෆෝන්

    ලංකාවේ Xiaomi කියලා විශේෂයෙන් හදන තැන් නම් නැහැ..කැඩුනොත් AliExpress හරි eBay එකෙන් හරි අදාළ part එක ගෙන්නලා මෙහෙ එකෙක්ට කියලා හදවගන්න එක තමයි කරන්න වෙන්නේ.. අවුරුද්දක් යනකන් ෆෝන් එක කැඩෙන්න තියෙන සම්භාවිතාවය නම් අඩුයි ඉතින්.. මොකක්ද උඹ ගෙන්නන්න යන ෆෝන් එක? Mi5 64 GB ද?
  9. pranathlcp

    Degree Jobs HELP

    අපේ faculty එකෙන් කරන්නේ :baffled: HPT එවුන් එක්ක වැඩි සම්බන්දයක් නැහැ..පුළුවන් උනොත් අහල කියන්නම්
  10. pranathlcp

    කෝච්චි කතා

    :lol::lol::lol:
  11. pranathlcp

    Top 5 School Vehicles Parades 2016

    5th place! :love: :)
  12. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    එක තමයි මමත් බැලුවේ..අනිත් එක එකේම මෙහෙම comment එකකුත් තියෙනවා.. "its a common error since 10 years back :D dont worry just pay the normal amount" අවුලක් නැතිවෙයි :yes: කොහොමත් GPA Update වුනේ 4 වෙනිදනේ..Registration Link එක වැඩ කරන්න ගත්තේ අද හෝ ඊයේ නේ..
  13. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    Andenawa oi..mona reddakda manda..shit..
  14. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    Me umbe GPA Update une kawadada ban? Kattiya set wela gihin mungen gema illanna one ban
  15. pranathlcp

    ස්වීඩනයේ පදිංචියට යන්න කැමතිද?

    මම තාම ලංකාවේ study කරන ගමන් ඉන්නේ..තව ටික කාලෙකින් පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා, ඒ කාලෙට අහන්නම් :)
  16. pranathlcp

    පරණ කෑල්ල උබට තාම ලව්ද කියලා දැනගන්න ඕනද??

    :baffled: මගේ පරණ කෑල්ල නම් මටත් පස්සේ කොල්ලෝ දෙන්නෙක් එක්ක (මම දන්නා තරමින්) යාලුවුනා..දැන් එකත් ඉවරයි..දැන් නම් සිංගල් ද කොහෙද :lol: මුල්ම එකාගෙන් එකී බූට කාව..මම දෙවෙනියා..එකී මට බූට තිබ්බා..මගේ friend list එකේ ඒකි නැහැ..මේ ලඟදි හැබැයි මගේ LinkedIn එක බලලා තිබුනා :rofl: ඒ නිසා මට නම් ඕකි...
  17. pranathlcp

    Ginna yako

    :shocked: මම ඔතනින් ආව 2.45 ට වගේ..ඒ වෙද්දීත් ගින්නක් තිබුනේ නැහැ..ඊට පස්සේ වෙන්න ඇත්තේ..
  18. pranathlcp

    Aduwata Mi 5

    Gift දාල එවන්නේ නම් නැහැ තමයි..පොඩ්ඩක් අඬලා අඬලා අඩු value එකක් දම්මගනින් පැකේජ් එකේ.. Nivantha Gavin Woods කියන ElaKiri Member මුගෙන් අරන් තිබුනේ ෆෝන් එක...ඉක්මනට ඇවිල්ලත් තිබුනා..කස්ටම් අහුවෙලා තිබුනෙත් නැහැ.. :oo:
  19. pranathlcp

    Aduwata Mi 5

    Black එක නම් හොයාගන්නම ඇත්තෙම නැහැ වගේ බන්..අනික ඔය ගානට නම් කොහොමත්ම අමාරු වෙයි..White එක පට්ට ලස්සනයි..අවුලකුත් නැහැ, මම පාවිච්චි කරන්නෙත් White එකක් :) 64 GB එකක් ගනින්, දැන් $ 233 යි වෙන්නෙත් Xiaomi Dreamy Store (AliExpress) එකේ :yes:
  20. pranathlcp

    BIT කරන අය එන්න මෙතෙන්ට

    මමත් ඉස්සර ඔහොම තමයි :lol: ඒ නිසා කෙල්ලෝ බර ගානක් හිටියා ප්‍රොෆයිල් එකේ.. :rofl: ගොඩක් එවුන්ව අඳුරන එවුන් හැබැයි..පස්සේ ටික ටික අඩු කරා ලාවට අඳුරන එවුන් එහෙම..දැන් ඉතින් එහෙම තමයි..සාමන්යෙන් අඳුරන එවුන් ඉන්නවා..හේතු සපයනවා කිව්වට, අදාළ පුද්ගලිය නම් අහන්නෙවත් නැහැ හේතු..අඩු ගානේ දන්නෙවත් නැහැ...

    No contents