1. Djwathila

    අපේ-පැත්තෙ වැඩ

    හෙ.......... හේ........... අපේ සීය ලග ඒවට බෙහෙත් තියෙනව ඕන තරම්..:lol:
  2. Djwathila

    අපේ-පැත්තෙ වැඩ

    :no::no::angry::angry::angry::angry::angry:
  3. Djwathila

    අපේ-පැත්තෙ වැඩ

    තොට පයිත්තියන්ද...............:baffled:
  4. Djwathila

    අපේ-පැත්තෙ වැඩ

    කවුද යකෝ නාකි... දැන් මම තොපිට බලා ගන්න දානව මගේ පොටෝ එකක්
  5. Djwathila

    අපේ-පැත්තෙ වැඩ

    වයසට යද්දි තමා යකෝ පලපුරුද්ද වැඩි..........
  6. Djwathila

    අපේ-පැත්තෙ වැඩ

    මොකක් කීව..............:(
  7. Djwathila

    අපේ-පැත්තෙ වැඩ

    අපේ-පැත්තෙ වැඩ කොහොමද අපේ පැත්තෙ රිලවුන්ගෙ වැඩ..... රිලව් මෙහෙමනම් කොල්ලො කොහෙම ඇද්ද හිතා ගන්න පුලුවන්නෙ
  8. Djwathila

    මැජික් පාටිෂන්

    දැන් ඕනෙ නැති උනාට කවද හරි ඕන වෙයි.... එලකිරි ..............
  9. Djwathila

    වෙදාගෙන්-රියල් වැඩක්

    ඒ මක්කෙයි මලය...........
  10. Djwathila

    වෙදාගෙන්-රියල් වැඩක්

    මිනුවන්ගොඩ හෙල්ලුනේ නෑ බං...........
  11. Djwathila

    වෙදාගෙන්-රියල් වැඩක්

    කවුද හපුටො..... නාකි..................
  12. Djwathila

    වෙදාගෙන්-රියල් වැඩක්

    ජොක් පිල්ම් හරියන්නෙ නෑ මල්ලි මට ඕනෙ ලෝකෙම හෙල්ලිලා හිටින පිල්ම් එකක් කරන්න.......
  13. Djwathila

    වෙදාගෙන්-රියල් වැඩක්

    මම කරපු කෙන් ගෙඩියක් නෑ බකබුස්සො..... තොපිනෙ ඔය කතා හදන්නෙ........:frown:
  14. Djwathila

    වෙදාගෙන්-රියල් වැඩක්

    මම තොට කියන්නෙ නෑ උලම.......කවුද ගොනා කියල......:P
  15. Djwathila

    වෙදාගෙන්-රියල් වැඩක්

    [/SIZE] වහ ගන්නවද තොගෙ හැකර කට...............:frown:
  16. Djwathila

    ----- ELAKIRIYATA MOKADA UNEEEE-----

    නෑ අපේ සීයගෙ එලකිරි ටර්බයින් එකක්.. ජීව වායුවෙන් දුවන ඒකට ප්ලග් කලා
  17. Djwathila

    මතකය දිෙග් ඔබ ආවා.. කදුලක් අරන් ඔබ ආවා..

    උඹත් මාර පොරක්නෙ................. එලකිරි ආ...............
  18. Djwathila

    වෙදාගෙන්-රියල් වැඩක්

    ඈ බොල අලුගුත්තේරුවෝ........... කොයි ඩිරෙක්ටද බොල...තමන්ගෙ පිල්ම් එකේ ගොන් පාට් කලේ...........
  19. Djwathila

    වෙදාගෙන්-රියල් වැඩක්

    ඒ උඹ මාව අධෛර්්‍යමත් කරන්න කියන කතා........ මම ඔය රිනාත්මක දේවල් ගනන් ගන්නෙ නෑ... උඹලට මගෙ ගමන නවත්තවන්න බෑ.... මම ඔස්කාර් අරන් මිසක් නවතින්නෙ නෑ..........
  20. Djwathila

    වෙදාගෙන්-රියල් වැඩක්

    ඇයි ඒකෙ පට්ටි ගොනාගෙ සීන් එක උඹ කරන්නද.............:lol:

    No contents