එහෙම කියන්න එපා මචන්. අපි දැන් ආශ්චරියක ඉන්නෙ :yes: පාලම්, පාරවල්,ගොඩනැගිලි, වරාය මේවනෙ සංවර්ධනය. තව මොනවද අඩු? :confused: මම නම් හිතන්නෙ මීට වඩා සංවර්ධනයක් වැඩක් නෑ කියල. :yes: අපිට ඔය බටහිර පරදේශක්කාර සුද්දන්ගෙ සහනාදාර තවත් ඕනෙ නෑ :angry: දැන්වත් අතිගරු ජනාදිපතිතුමා ශ්රී ලංකාව සංවර්ධිත රටක්...