අපි ඉස්සර:
පාවට්ට තුවක්කුව
සරුංගලය
උබලට කියන්ඩ මම O/L pass වෙලා result එද්දී සරුංගලයක් හදන්ඩ නුඋල් බෝලයක් ගත්ත. එත් ඊට පස්සේ A/L class ගියා. වෙලාවක් තිබ්බේ නෑ. අද වෙනකම් ඒ නුඋල් බොලේ තියෙනවා.
මම ඒ කාලේ නයා සරුංගල් හැදුවේ. නයාගේ පෙන්ද අබරෙයි කියල ඉරටු ගහනව හරහට.
My favorite: සරුංගලය. දැන් නම්...