හායි....ඔයාව මේ පෝල් එකට nominate කලේ මම...මම ඔයා එක්කම තවත් දෙන්නෙක්ව මේ පෝල් එකට යෝජනා කලා....ඒ තමයි choppe, ms48mail
මම ඔයාව මේකට යෝජනා කලේ ඔයා දාලා තිබ්බ ත්‍රෙඩ් බලලා...(විශේෂයෙන්ම අර විකිරණ ගැන තිබ්බ ත්‍රෙඩ්..එක..)
මම දැනගෙන හිටියෙ නෑ පෝල් එකට නොමිනේට් කරපු නිසා ඔයා අපහසුතාවයකට පත්වේවි...