ඕක අවුලක් නෑ..
ඒත් ඉතින් ඕකකින් DSLR එකකින් කරන දේ බලාපොරොත්තු වෙන්න බෑ... :dull: :dull:
අනිත් එක සුපර් සූම් කැමරා වල ..
සූම් එක වැඩි වෙන්න වෙන්න කොලිටි එක අඩු වෙනවා..
තව .. ඕක අරන් යද්දී ත්‍රිපාදයක් අරන් යන්න වෙනවා..
නැත්තම් අවුල් .. (සූම් එක වැඩි අගයකදී අතේ පොඩි සෙලවීමක් කියන්නේ පින්තූරෙට...