පේරපසල් අංක 4 බලන්න යෑම හා එතිනින් එහා
උබලා හැමෝම මගේන් අහලා තිබ්බා මොකද වුනේ කියලා.....:rolleyes:
වැඩේ හරි ගියා ඇත්තටම සංතෝශයි:yes: සහ දුකයි :sorry: මන්ද මම රෑ තිස්සෙ ලංකාධීප ලහි පිට බලලා මගේ කේන්දරේ එක්ක මැච් කරන ඒවා බලලා ලියුම් හදලා මම ඒවා දාලා ගෙදරට නොකියාම වැඩේ කළා මේ සැරේ වැඩේ ගොඩ මම...