මුස්ලිම් අයට බැනීම ගැන පමණක් සදහන් කරමි
මෙතන මේ සහෝදරයට කියන්න ඕනේ තමන්ගේ ජාතිය වැරදිය් කියලනම් එහෙම කිව්වට කාරී නැහැ .එක ඔයාලගේ වැඩක් නමුත් මුස්ලිම් අය නිසා මෙහෙම වුණා කියනවනම් ඒක සම්පූර්ණයෙන්ම වැරදි .මොකද තොත්ත බබාලා නෙවෙයිනේ කටේ ගිහින් බාබුල් තියන්න:lol:.එහෙම තොත්ත බබාලා නැත්නම්...