කවුරුහරි කියනව නන් මට ඩිප්‍රෙශන් ඒ හින්දා මට බෑ කියල ඒක බොරුවක් මචන්.
හැබැයි කවුරුහරි කොහොමහර් කරන්න දඟලනවා ඒත්, ඌට මැනේජ් කරගන්න බෑ. ඒ හින්දම ඌ අවුල් ගිහින් පාරක් හොයාගන්න බැරි වෙනවා නන්, අන්න බඩු. හැබැයි ඒත් ඌට ඕන ගේමක් ගහල උඩට එන්න. පෙර පිනක් තිබ්බොත් කොහොමහරි කැරකිලා බෙහෙත් ටික වැටිල ගොඩට...