ගායකයො කී දෙනෙක්ට අපේ සංවිධායක මහත්-හොරු පොල්ල තියල තියෙනවද කියල දන්නවද මහත්තයො? ඉන්ඩස්ට්‍රියක් මෙහෙම හරි බේරිල තියෙන එක හොඳයි. අපේ උන්ට නිකන් කාල කාල පුරුදු වෙලා පිනටම තමයි ඔක්කොම හොයන්නෙ. මට කාගෙවත් පැත්තක් වැඩක් නෑ. ඒත්, ගායකයෙක් වෙනව කියන එකේ කට්ට. එක සින්දුවකට යන වියදම, මහන්සිය කාලය, ඒ...