1. sudumalli2009

    මේ දැන් බොරැල්ලේදී

    දන්නේ නෑ යකූ මං යමින් ගමන් දැක්කේ..:dull:
  2. sudumalli2009

    මේ දැන් බොරැල්ලේදී

    මේ දැන් බොරැල්ලේදී මේ දැන් කිව්වට හරියට දවල් 1.15ට විතර :yes: බොරැල්ල පීපල් ලීසිං බිල්ඩින් එක ඉස්සරහ කලර් ලයිට් එක ගාවදී කොල්ලෙක්ගේ බයික් එකක් හරස් කරලා සුදු පාට කාර් එකක් නැවැත්තුවා (axio කාර් එකක් මට මතක විදියට) එකෙන් බැස්සේ පොලිස් ලොක්කෙක් පොරම තමයි ඩර්යිව් කරන් ආවේත් පොරගේ ප්‍රයිවට් වාහනේ...
  3. sudumalli2009

    කොරෝනා නිසා 15000 මිය ගිහින්

    අඩෝ චීනේන වෙන රටවල් වලින් දෙන රීපෝට් නිව්ස් රිපෝට් වඩා මූ කියන ඒවා විශ්වාස කරනවද බන් උඹලා...? :baffled: හපොයී.. :lol: මූට කොහෙන්ද දන්නේ නෑ මේ ඩේටා එන්නේ..:rofl: ප්‍රසිද්ධියට දාන පොස්ට් බන් රංජාගෙන් කෙළ උනාට පස්සේ.. :yes::P

    No contents