1. Srilankan1

    ඊය මුන්ගෙ හැටි තුක් විතරක්..

    කව්ද දැන් IMF යන්නේ නෑ කිව්වේ? 🤭 🤭 🤭
  2. Srilankan1

    වියත්මග දැන් නැහැ ඒක තාවකාලිකව හැදුවේ ජනපතිවරණයට - නාලක ගොඩහේවා

    හම්මෝ බන්. හිනා වෙලා ඊළ ඇටත් රිදෙනවා :lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:
  3. Srilankan1

    වියත්මග දැන් නැහැ ඒක තාවකාලිකව හැදුවේ ජනපතිවරණයට - නාලක ගොඩහේවා

    අනේ මුන්ට ඒකත් කමක් නෑ කියයි. එහෙමට වහල්ලු ස්වාමියා හරි ස්වාමියාගේ පුතා හරි කමක් නෑ අපිට කකුල ලෙවකාලා ඉන්න :lol:
  4. Srilankan1

    වියත්මග දැන් නැහැ ඒක තාවකාලිකව හැදුවේ ජනපතිවරණයට - නාලක ගොඩහේවා

    උඹ වගේ ගොන් මෝඩ මූසලයෙක්ට රිදෙන්න? උඹ හරි පව් බන් 🤭
  5. Srilankan1

    ආණ්ඩුවෙන් ‘වැඩ ලක්ෂයක්‘ – නාමල්

    එළඹෙන සතියේ දී රජය විසින් ‘වැඩ ලක්ෂයක‘ ව්‍යාපෘතීන් ආරම්භ කරනු ලබන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. අද (28) දිනයේ දී මාධ්‍ය වෙත ඔහු මේ බව කියා සිටියේය. “පැහැදිලිවම අපිට සෞභාග්‍ය දැක්මේ අපිට වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වැඩපිළිවෙල යථාර්ථයක් කරන්න අපි කටයුතු කරනවා. ලබන සතිය වෙන කොට ‘වැඩ ලක්ෂයක්‘...
  6. Srilankan1

    ඊය මුන්ගෙ හැටි තුක් විතරක්..

    ඉරාජ් කියන්නේ මහා මල් පොන්නයෙක්. අනික් පැත්තට ගහන්න ගවුමක් ඇඳපු උන් තමයි බයියොන්ගේ හීරෝ ලා. ලොල් :lol:
  7. Srilankan1

    ඊය මුන්ගෙ හැටි තුක් විතරක්..

    ඉරාජ් නෙමේ අන්න උඹලගේ බැසිල් බාප්පා IMF යන්න යන්නේ. ගිහින් නවත්ත ගනින් 🤭
  8. Srilankan1

    වියත්මග දැන් නැහැ ඒක තාවකාලිකව හැදුවේ ජනපතිවරණයට - නාලක ගොඩහේවා

    අපේ ඇරෝසන් වගේ. ලොරි පණ්ඩිත ටෝක් නං ඉවරයක් නෑ හැබැයි හෙළුවෙන් 🤭 🤭 🤭 🤭
  9. Srilankan1

    වියත්මග දැන් නැහැ ඒක තාවකාලිකව හැදුවේ ජනපතිවරණයට - නාලක ගොඩහේවා

    බයියෝ කියන්නේ නිකන්ම රැවටෙන ජාතියක්. 🤭
  10. Srilankan1

    රජය IMF සමග වැඩසටහනකට යන බව බැසිල් කියයි

    Those are Rajafucksha's signature doings. අද හෙට අපේ ඇරෝසන් ඇවිත් IMF එකට ගුණ ගී කවි රචනා එහෙම කිව්වත් වැඩිය ගණන් ගන්න එපා. ඌ කරනෙත් රස්සාවක්. බැසිල් තමයි පඩි ගෙවන්නේ 🤭 ------ Post added on 1643529889
  11. Srilankan1

    රජය IMF සමග වැඩසටහනකට යන බව බැසිල් කියයි

    කලින් ඕකට කියපු ටික මතක් වෙන්න ඇති. ලොල් 🤭
  12. Srilankan1

    රජය IMF සමග වැඩසටහනකට යන බව බැසිල් කියයි

    මේ දවස් වල ගූ පොන්නයා දිගට හරහට නානවා කවදාවත් නැතුව. හැබැයි ඒත් ඇදගෙන යනවා. මේ වගේ උන් පොහොට්ටුවට සම්පතක් 🤭 කන්ඩිෂන් තියනවා ඒවා අපේ මැදමුලනට අවාසි වෙන විදියට තියෙන්නේ. ඒකයි බයියෝ IMF කිව්වම භූමිතෙල් ගහපු ගැරඬි වගේ හැසිරෙන්නේ. ලොල් 🤭:rofl: ------ Post added on 1643519506
  13. Srilankan1

    රජය IMF සමග වැඩසටහනකට යන බව බැසිල් කියයි

    කලින් හොඳ නෑ කියලා දැන් හොඳ වෙන්නේ කොහොමද? කව්රු හරි දන්නවද?
  14. Srilankan1

    අගමැතිගේ ගිණුමේ මුදල් එයාගෙ යාළුවන්ට වියදම් කලා.. ටිකක් ඉන්වෙස්ට් කලා..- උදිත් ලොකුබණ්ඩාර

    ඔව් ඒක වෙන්න ඕනේ ආපු හැටියම කේක් ගෙඩිය කපන්න දුන්නේ මුළින්ම. ලොල් 🤭 🤭 🤭
  15. Srilankan1

    අගමැතිගේ ගිණුමේ මුදල් එයාගෙ යාළුවන්ට වියදම් කලා.. ටිකක් ඉන්වෙස්ට් කලා..- උදිත් ලොකුබණ්ඩාර

    උඹට පේනවද මට රිදිලා කියලා? ලොල්. 🤭 🤭 🤭 🤭 ගූටාබය 🤭🤭🤭 ------ Post added on 1643452103

    No contents