පක්ශ , පාට භේද අමතක කරලා දාලා පාරට බැහැලා මිනිස්සු ජිවත් වෙන්න විදින දුක බලහන් මචන්, උඹගන්න salary එකත් එක්ක උඹට ගිවිතේ ගේමක් නැති උනාට ලංකාවෙ බහුතරයකට උඹේ salary එකෙන් කාලක්වත් ලැබෙන්නේ නෑ මචන්, උන් ජිවත් වෙන්න විදින දුක ගැන බලහන් මචන්.රට සංවර්ධනය වෙලා ඉවරවෙනකොට දුප්පත් මිනිස්සු ඔක්කොම බඩගින්නේ...