කාට හරි මැරෙන්නම ඔන නම් හොදම දෙ තමා ජීවත් වෙන එක.මොකද අපි කවදා හරි මැරෙනව. ඒක අදද,හෙටද තව අවුරුදු 60 කින්ද කියන එක දන්නේ නැති වුනාට එකක් දන්නවා.. අනිවා මැරෙනවා..ඉතින් කරන්න තියෙන හොදම දෙ ජීවත් වෙන එක..
අනික මැරෙන එක කිසිම දෙයකට විසදුවමක් නෙවෙයි.ඒකෙන් තමන්ට තිබ්බ ගැටලුව ඉවර වුනාට තමන්ගෙ මරනයත්...