කියන්න නම් දෙයක් නැ.උබ මෙතන thread දැම්මට උබට යන්නත් බැ කවුරු කිව්වත්.exam pass වෙලා එතනින් එහා පොඩි පුෂ් එකක් ගන්න පුළුවන් politics වලින්.ඒ නිසා මහන්සි වෙලා pass වෙයන්.ජරාව ගන්න එක ගැන නම් කියන්න තියෙන්නේ මේකයි.මේ රටේ president ගේ ඉදන් හොර කන උන් නිසා ඒවා ගෙවන්න හැමිනෙන duty ,tax ගහන රටක...