"ජූලි මාසය පමණ වන විට ඇමෙරිකානු ඩොලරයක් රුපියල් 200-250 පරාසයක පවත්වාගෙන යාමට රජය සැලසුම් කර තිබේ."
මේ ගානට බහිනවා නම් ඇත්තටම මම කැමතියි .. මගෙත් USD savings තියනවා ... ඒවාට කෙල වෙයි .. එත් කමක් නෑ ..
හැබැයි මම නම් හිතන්නේ නෑ ලොවෙත් 200-250 range එකට එයි කියලා ..