1. san**

    ශ්‍රී ලංකා රජය සතු මිල්කෝ සමාගම ඉන්දියාවේ අමුල් සමාගමට විකිණීමට විරුද්ධව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක

    තියන හැම මගුලම විකුනලා දාන්න ඕනේ .. එතකොට හොරට පඩි ගත්ත උන්ට කෙල වෙනවා .. උන්ගේ පඩිය වෙනුවෙන් උන්ට මහන්සි වෙන්න දෙන්න ඕනේ ..
  2. san**

    Shinobi cats' reaction time ❤️ (soora weera puuwo) #GODLIKE

    අඩෝ පට්ට.. බලාගෙන ගියාම අපේ ගෙදර එකා තමයි slow . හෙනම කම්මැලියෙක්
  3. san**

    Vidura College

    ළමයට වැඩ වැඩි කරලා හෙම්බත් කරනවා කියලා අහලා තියනවා .. එත් එක්කම හොඳට උගන්නනවා කියලත් අහලා තියනවා ..
  4. san**

    රුසියා ආමි එකේ ලංකා කොල්ලො

    අව්රුද්දක් front line එකේ හිටියොත් මුළු පවුලටම PR .. අම්ම තාත්ත එක්කරගෙන එන්නත් පුළුවන් ..
  5. san**

    Investment Ideas

    3. Buy a Land with House and Rent 4. Buy Commercial Land with a Shop
  6. san**

    ඒ හැඟීම ඇයි දැන් නැත්තේ

    100% agreed. essara pothak hoyagena Nuwara town eka pura yanawa eskolen passe. September mase wenakan salli ekathu karanawa poth ganna. dan poth ganna salli tiyanwa. eth kiyawanna welawak na. api wayasata gihilla ban..
  7. san**

    කාටද මතක මේ කාටූන් එක ? ⚡😼

    1993-1995 wage kale ITN eke giya
  8. san**

    web development or flutter

    facebook or Ebay wage ekak karanwa nam Flutter walin karanawata wada pure web technologies egena ganna eka hodai. okkoma eka para bada ganna epa. Step by step karanna.
  9. san**

    Rich people in Sri Lanka

  10. san**

    වැම්පයර් ලව්.අනේ ඒ ආදරයට ඇස්වහක් වදින්න එපා...

    අරකෙ ගන්න දෙයක් නැතුව ඇති.. :lol:
  11. san**

    අ....අ....

    මිනිස්සු ඉල්ලන්නේ ගූ.. එක නිසා මිනිස්සුන්ට දෙන්නෙත් ගූ . සරල ලොජික්
  12. san**

    Internet කෙළ වෙයි වගේ!!

    හුතීල වයර් එක කැපුවොත් ඉන්ටෙර්නෙට් නැති වෙනවා එහෙම උනොත් WFH එකට කෙල වෙනවා එහෙම උනොත් office යන්න උදෙන් නැගිටින්න වෙනවා එහෙම උනොත් කලින් නිදා ගන්න වෙනවා .. එක හින්ද මම කලින් නිදා ගනන්වා උබලට good night
  13. san**

    රුසියානුවන් විසින් පවත්වාගෙන යනු ලබන පෝකර් ක්රීඩා

    උන්ගේ පාඩුවේ ආතල් එකක් ගානවා නම් අපිට මොකද බන් ..
  14. san**

    🧟🎬 "28 Days Later" සිනමාපට මාලාවේ නවමු පරිච්ඡේදයක සම්ප්‍රාප්තිය - "28 Years Later" 🎥☣️

    පට්ට ෆිල්ම් එකක්.. තව අව්රුද්දක් වත් යයි නේද එන්න ..
  15. san**

    යාපනයේදී සුදු ජාතිකයන් පිළිගන්නේද?

    තාම හරියට මනුස්ස ආශ්‍රයක් ලැබිලා නෑ ඕකුන්ට.. උන්ගේ මහා එකා කියන දේ ඔලුව මුදුනින්ම පිළිගන්න මහා මෝඩ ජාතියක් ..
  16. san**

    USD

    ekiyanne ban aya oka wadi wenna puluwan neda
  17. san**

    USD

    Central Bank eka dollar tikak market ekata dalada danne na.
  18. san**

    USD

    අද ලොකු drop එකක් තියනවා (316 ඉදන් 311) .. මෙහෙම වෙන්න හේතුව මොකද්ද ?

    No contents