1. san**

    ගෙදරක වැඩ කරන්න එන ගෑනු කෙනෙක්ට පඩි කීයක් වගේද දෙන්නෙ

    ape enna ekkena gedara uyana wada, cleaning karanwa. 45k denawa. eth mata hithena hatiyata echchara denna one nathi wei oya wada tika karawaganna. 40k withara denna wei.
  2. san**

    🔴🔴🔴 Breaking News🔴🔴🔴 -ස්වීඩනය රුසියාව සමඟ යූධ ප්‍රකාශ කරයි.

    ගොන්ම තීරණයක් ..Russia වටත් ඕනේ NATO වල ආයුද stock එකට කෙල කරන්න .. යුද්දය ප්‍රකාශ කරන්න පිළුවන් ..කරගෙන යන්න තමයි ගොඩක් රටවල් වලට බැරි ..
  3. san**

    කුහකයෝ නන්දොඩවද්දී ඩොලරය 320න් පහළට!

    පහලට යන එක නම් හොදයි..එත් ඔකේ වාසිය සාමාන්‍ය මිනිහට ලැබෙන්නේ නැති එක තමයි අවුල ..
  4. san**

    මචං උඹලා යශෝරාවය බැලුවද?

    dan gon part walata wada nam patta.
  5. san**

    උබලා වාහනෙ ඩ්‍රයිව් කරද්දි මෙහෙම උනොත් මොකද කරන්නේ

    අඩේ ඌ පිස්සෙක්ද .. මන් හිතුවේ මල පැනලා එකේ තරහා පාරේ වාහන පිටින් යවනවා කියලා
  6. san**

    උබලා වාහනෙ ඩ්‍රයිව් කරද්දි මෙහෙම උනොත් මොකද කරන්නේ

    ඒ වගේ ඉවසීමක් නම් මට නැ .. මම නම් ඕකා යට කරලා දාලා දොර අරගෙන ඇවිත් නෙලනවා පැණි බේරෙන්න ..
  7. san**

    ලෝක යුද්දෙ පටන් අරන් Nukes ගැහුවොත් උඹලගෙ Survival Plans මොනාද??

    ඒ කියන්නේ බන්කරුත් හදන්න වෙනවද ඉස්සරහට ..
  8. san**

    රෙශානි ටීච...

    ඕවට fb එකේ උන් ''අනේ එයා " කියාගෙන එන්නේ . :lol:
  9. san**

    Helth insurance එකක් ගද්දි සලකා බලන්න ඕනේ මොනවද

    room chargers (16000 ninewells lowest room) doctor chargers medicine and other test chargers me okkoma cover karanna puluwan balance ekak tiyana ekak ganna.
  10. san**

    Pol aadayama

    pol bump
  11. san**

    ලංවිම සේවකයන් 5,000ක් එකවර ඉල්ලා අස්වෙන්න සූදානම්..

    එල.. මාසයක් උනත් කළුවරේ ඉන්නම් .. අස්වෙලා මකබැවිල පලයල්ලා
  12. san**

    නාඋයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේගේ චරිතයේ අප්‍රකට සිදුවීම්

    ඇවිදින විශ්වවියාලයක් .. සාදු සාදු 🙏 🙏 🙏
  13. san**

    අන්තරේ සොන්නයෝ කඳුලු ගෑස් කනවා Live

    අපේ රටේ තියන සාප වලින් එකක් තමයි ඔය.
  14. san**

    WW3 එකක් ආවොත් සුපිරිම සේෆ්ටියක් තියෙන්නෙ කාටද ?

    ජපානේ වගේ පලවෙනි attack එකට පස්සේ අනිත් රට සද්ද නැතුව යටත් වෙන්නේ නැ .. මරාගෙන මැරෙන්න තමයි වෙන්නේ රටවල් 2 ටම . Russia වල මිනිස්සු යුද මානසිකත්වයෙන් ඉන්නේ . උන් හානිය දරා ගැනයි .. ඇමෙරිකා නම් එහෙම නෑ . එකාට එකා නැති විෂම සමාජයක් තියෙන්නේ .. උන්ගේ social සිස්ටෙම් එක down යයි .
  15. san**

    WW3 එකක් ආවොත් සුපිරිම සේෆ්ටියක් තියෙන්නෙ කාටද ?

    WW 3 එන්නේ usa , russia යුද්දයක් අවොත් .. NATO , russia යුද්දයක් අවොත් USA එයි කියලා හිතන්න අමාරුයි .ඇමරිකා වේ political situation එක අනුව එහෙම දෙයක් වෙන්නේ නෑ . බැරිවෙලාවත් usa ,russia යුද්දයක් ගියොත් ඔක්කොම එවරයි . nuclear winter එකක් එයි .

    No contents