Crynet Game Booster 🚀
Company එකක් පටන් ගත්ත සිංහලු පොඩියට. :-)
අවුරුදු දහයක් විතර දැන් දිගටම freelancing කර කර ඉදල දැන් ටිකක් ඇති වගේ හිතුන නිසා. ආයෙත් software ටිකක් release කරල දාන්න හිතුව.
කරපු projects අම්බානක තියනව ඒව එකින් එක ඉස්සරහට Release කරනවා.
නම දැම්මෙ Crynet Solutions කියල...