Crynet Game Booster
Crynet Game Booster
Company එකක් පටන් ගත්ත සිංහලු පොඩියට.
අවුරුදු දහයක් විතර දැන් දිගටම freelancing කර කර ඉදල දැන් ටිකක් ඇති වගේ හිතුන නිසා. ආයෙත් software ටිකක් release කරල දාන්න හිතුව.
කරපු projects අම්බානක තියනව ඒව එකින් එක ඉස්සරහට Release කරනවා.
නම දැම්මෙ Crynet Solutions කියල.
Games ගහන IGN එකත් cry කෑල්ල තියනවා අනික Crytek Influence එකත් ආව නම දාන්න නම්.
මුලින්ම Release කරන්න යන්නෙ Game Booster එකක්.
Game Boosters නම් ඕන තරම් තියනව ඒව දැම්මම ඉතින් start කරන services ටිකයි කන ram ඒකයි දැක්කම දානවට වඩා නොදා ඉන්න එක හොදයි.
ඉතින් ඕකට solution එකක් විදියට මම පොඩි app කෑල්ලක් ගහගෙන use කරා හෙන කාලයක්. මම විතරක් use කරල වැඩක් නැති නිසා තමයි ඉතින් release කරල දාන්න හිතුවේ.
නිකන් ම release කරන්නෙ නැතුව පොඩ්ඩක් upgrade කරන්න ගිහින් අන්තිම ටිකක් ලොකු project එකක් උනා.
Main UI
Main UI
කලින් වෙන company එකකට drivers install කරන්න app එකක් හැදුව ඒකට design කරපු UI එකේ විදියටම තමයි මේක ගැහුවෙ.
ගිය පාරට ඉස්සෙල්ල පාර කබ අදින්න team එකට ආපු සෙට් එකට නම් පෙන්නුව ඒ app එක.
මොකද්ද දැන් මේ app එකෙන් වෙන්නේ ?
මොකද්ද දැන් මේ app එකෙන් වෙන්නේ ?
දැනට මාකට් එකේ තියන game boosters වලින් කරන්නෙ අපි processes ටිකයි service ටිකයි select කරල දුන්නම ඒව close කරල දාල ආයෙ gaming session එක ඉවර උනාම restore කරනව.
එතකොට game එක ගහල ඉවර උනාම auto ම process එක restore වෙනවා. එතකොට අර සින්දුවක් play කර කර හිටිය නම් ඒ සින්දුව අන්තිමට play කරපු තැන ඉදල play වෙන්නෙ මොකද process close වෙලා නෑ ඒත් ඒක use කරන ram එකයි clear වෙලා. processor/network එකට බරක් ඇවිත් තියනව නම් ඒවත් suspend වෙලා.
Game Library
Game Library
Game Booster එකක් විතරක් නෙවේ Install කරපු games සේරම එක තැනකින් manage කරගන්නත් පුළුවන්. game launchers 7 ක් support කරනවා.
and pirated games එහෙම install කරල තියනව නම් ඒවත් detect කරනව.
අමුතුවෙන් add කරන්න ඕන නෑ auto ම detect වෙනව සේරම games ටික.
ඕන නම් add කරන්න පුළුවන් manually detect වෙලා නැත්තම්.
අනික game එකක් ගහන්න යනකොට මේ software එක open කරන් දගලන්න දෙයක් නෑ game එක add වෙලා තියනවා නම් automatically boost වෙනවා.
කොහෙන් game එක launch කරත්.
Driver Updater
Driver Updater
කලින් කිව්ව වගේ වෙන company එකකට කරපු project එකක් ඒකත් මේකටම දැම්ම.
කොහොමද drivers සීන් එක වෙන්නේ ? updates හරියට එනවද ?
ඔව්. මේකෙන් වෙන්නේ computer එකේ hardware වල තියනා සේරම hardware id එකයි vendor id ඒකයි අරගෙන drp.su site එකෙන් quarry කරනව ඊට පස්සෙ අදාළ driver එකේ zip file එක download කරගෙන ඒක extract කරනව.
ඊට පස්සෙ ඒකෙ හරි inf files හොයාගෙන driver එක install කරනවා.
driver update සීන් එක දැම්මෙ extra function එකක් විදියට.
හරි විදියට කරනව නම් ලෝකෙ තියන හැම device එකකම වගේ ids එක්ක db එකක් හදල වෙනම drivers host කරල drivers install කරන්න dpinst tool එක use කරන්නෙ නැතුව හරියට කරන්න ඕන ඒකට වෙනම app එකක් හදල ඉස්සරහට දානව.
මේක extra feature එකක් කියල දැනට හිතා ගත්තම ඇති.
Game Profiles
Game Profiles
එක එක game එකට වෙනම profiles හදන්න පුළුවන්. ඒ කියන්නෙ අදාළ game එක open වෙද්දී ඊට අදාළ profile එක execute වෙනව. example :
mouse sensitivity, game එකේ process එකේ priorities වගේ ඒවා pre define කරන්න පුළුවන්.
Processes and Services Manager
Processes and Services Manager
මෙතනින් තමයි තමන්ට අනවශ්‍ය processes and services select කරන්න තියෙන්නෙ.
auto select වෙන්නත් දෙන්න පුළුවන්


auto select වෙන්නත් දෙන්න පුළුවන්
System Tweaks
System Tweaks
Gaming වලදී වැදගත්ම වෙන Tweaks හෙන සෙට් එකක් දැම්ම එක click එකෙන් කරගන්න.
එකින් එක define කරන්න යන්නෙ නෑ ඔය හැම tweak එකකින් ම වෙන්නේ මොකද්ද කියල google කරොත් බලාගන්න පුළුවන්.


එකින් එක define කරන්න යන්නෙ නෑ ඔය හැම tweak එකකින් ම වෙන්නේ මොකද්ද කියල google කරොත් බලාගන්න පුළුවන්.
Settings
Settings
තමන්ට ඕන විදියට Settings ටික කරගන්න පුළුවන්.


Game Database
Game Database
database දෙකක් දාල තියෙන්නෙ එකක් local databse එක එකේ igdb එකේ api එක use කරල තියන ලක්ෂ ගානක් ගේම්ස් දාල ගහල තියෙන්නෙ.
quick access කරන්න. තව mysql database එකක් තියනවා අලුතෙන් එන local database එකේ නැති ගේම් එකක් අහු උනොත් අරකෙන් search කරල ගන්නෙ.
ඒ database එක auto update වෙනවා. ඒ කියන්නෙ detect කරගන්න බැරි ගේම් එකක් නෑ.
Add Game Manually
Add Game Manually
ගේම්ස් manually add කරගන්නත් පුළුවන් auto detect වෙන්නෙ නැතිව තිබුනොත්.


FAQ :
FAQ :
මගෙ තියෙන High End PC එකට මොන Game Boosters ද
මේව දැම්ම කියල වෙනසක් වෙයි ද ?
Competitive Gaming සීන් එකේ ඉන්න එකෙක් නම් දන්නව ping එක එහෙම milliseconds වල difference එකක් එහෙන නැත්තම් එක lag spike එකක් ඇති dead වෙන්න.
ඔය ගොඩක් background එකේ තියන processes වලින් එක එක updates චෙක් කරනවයි එක එක ඒව download වෙනවයි.
කොච්චර performance අදිනවද මේ app එකට. ?
මම කලින් කිව්ව වගේ එක එක ජරා apps background එකේ run වෙනවට පොඩ්ඩක් වත් කැමති නැහැ.
මේ App එක Free ද ?
ඔව් මේක trial එකක් නෙවේ freemium model එකට දාල තියෙන්නෙ.
ඒ කියන්නෙ app එක free ඒත් premium functions ඕන නම් buy කරන්න ඕන.
තව දෙයක් ඉතින් කියන්න ඕන. කාට හරි premium version එක ඕන නම් ගිහින් crack search කරන්න එපා.
මොකද multi million dollar company එකක් නෙවේ නෙ පුළුවන් උන් buy කරපං. අනිත් උන් pm දාපන් keys එවන්නම්.
මේක gamers ල ටාගට් කරාට තව අලුත් ම concept ටිකකින් ගහපු apps තියනව ඒවත් එකින් එක release කරනවා.
ඒ apps වලට alternatives නම් තාම කොහෙවත් නැහැ.
තාම code signing certificate එක ගත්තෙ නැහැ ගහන software වලට ඉස්සරහට ඒක ගන්නවා.
web site එකකුත් ගැහුව @ArjunA161 bro එක්ක සෙට් වෙලා සුපිරි support එකක් දුන්නෙ.
https://crynetsolutions.com/
Site එකට ගිහින් හරි නැත්තම් Crynet Game Booster කියල google කරල හරි Download කරගනියව්.
එහෙනම් බුදු සරණයි..
එහෙනම් බුදු සරණයි..
අපි ගියා..
Other threads
අපි ගියා..
Other threads
Other threads

(joke ekata)
