๑۞ වෙසක් අසිරිය ۞๑
2600 ශ්‍රි සම්බුධ්ධ ජයන්තිය සැමරීම වස් ශ්‍රි ලංකාවේ නොයෙක් ප්‍රදේශ වල වෙසක් කුඩු,තොරන් ආදී නොයෙක් සැරසිලි වලින් සමරලා තියනවා අපි මේ දින වලදි දකිනවා...
වෙසක් එකට නුවර ගිය වෙලේ මගෙ ඇස ගැටුනු වෙසක් තමයි මේ...
ඔයාලත් ගෙදර හදපු වෙසක් කූඩු ඔයාලාගෙ ප්‍රදේශයේ තියෙන ලස්සන වෙසක්...