1. sachith19920726

    Logitech MX MASTER 3

    MX MASTER 3 නම් ඉතින් ගොඩක් උන් ලග නැහැ. තිබ්බත් ඉතින් කව්ද විකුනන්නෙ.. ගොඩක් උන් ලග තියෙන්නෙ G502.. 502 එකක් නම් හොයා ගත්ත හැකි..
  2. sachith19920726

    මොකද්ද මේ BUMP

    "Bring Up My Post "
  3. sachith19920726

    SL MotherFuckers

    උන්ට ඕන අවධානය බං.. ඒක දෙන්න එපා ඉතින්.. කොහොම හරි attention එක අරගෙන කවුරු හරි ට්‍රිගර් වෙලා දගලනකොට තමයි උන්ට සතුටු... ඒකෙන් තමයි උන් ජීවත් වෙන්නෙ.. don't feed the troll.
  4. sachith19920726

    log wenna wath welawak na bn.. ada me log une :D

    log wenna wath welawak na bn.. ada me log une :D
  5. sachith19920726

    මොකක්ද බං මේ මට වෙන්නෙ

    eka eka dewal hithenna gaththama nidaganna ba.. ninda yanna nam manasa ek than wela thiyenna ona.. hithin 1-100 ganan karapan himeeta.. eta passe 100 idala 1 wenakan ganin ganin.. mama karanne oka.. kawadawath 0 wenakan awilla na.. ninda yanawa
  6. sachith19920726

    ලැම්බෝගිනි 19 අනුරගේ පචේ

    මේක දැන් දැක්කෙ කිහාන් කො :ROFLMAO:
  7. sachith19920726

    ලැම්බෝගිනි 19 අනුරගේ පචේ

    මුන් නෙ යකෝ original වහල්ලු බලන් ගියාම :ROFLMAO: https://www.facebook.com/watch/?t=52&v=1389959351204734
  8. sachith19920726

    වාහනේට බල්ලෙක් හැපුනා

    අපේ බල්ලව හැප්පුවත් ආදරෙන් හදන සතා නිසා හප්පපු එකා එක්ක තමයි මල පනින්නෙ ඒ වෙලාවට උබ ඒව ගණන් ගන්නෙ නැතුව සතාව අරන් යන්න හරි කතා කරානම් ඉතින් වටිනව.. බල්ලෙක් ඉන්නකොට පනීද බලන් යන්න ඕන ඉතින් සතෙක් නෙ
  9. sachith19920726

    SLT GB අඩු කරල

    අඩෝ මගෙත් ඔහොමයි බන් පුදුම වේස company එකක් මහ
  10. sachith19920726

    පෙයෝනියර් කෙළවෙන්න යන්නේ. ඉක්මන් කරපල්ලා.

    https://blog.payoneer.com/exclusive/wirecard-prepaid-card-update/
  11. sachith19920726

    කුට්ටම කැඩුන මිතුරනේ

    මම ගත්ත freudenhaus කුට්ටමක්™ පට්ටම කොලිටියක් තියෙන්නෙ.. අවුරුදු විස්සක් උනත් තියෙයි මුකුත් වෙන්නෙ නැතුව http://www.freudenhaus.com/en/katalog/
  12. sachith19920726

    elakiri appiriyai dan

    ජීවිතේ දේශපාලනේ කරගත්ත කාලකන්නි ටිකක් ඉන්න්නව නෙ.. දේශපාලන thread වලට comment නොදා හිටිය නම් නිකන් ම යට යයි..
  13. sachith19920726

    මේ බලපං ගෝඨගෙ මුර බල්ලො මේ කෙල්ලට කරන දේ..😠😠😠😠

    ඒ කාලෙ නම් කෑවෙ ඇට කුඩුවෙන්න හැබැයි.. මීක් නෑ :cry:
  14. sachith19920726

    vb.net දන්න කෙනෙක් help එකක් ඕනේ.....

    7 වල install කරපං ඉතින්.. https://dotnet.microsoft.com/download/dotnet-framework/net40
  15. sachith19920726

    vb.net දන්න කෙනෙක් help එකක් ඕනේ.....

    .net framework එක වෙනස් කරපං.. 10 එකේ run වෙනව නම්.. 4/4.5 ඇත්තෙ.. windows 7 වල run වෙන්න නම් 2.0/3.5 දාපන්.. නැත්තම් ඉතින් 4/4.5 install කරන්න ඕන 7 වල.. setup එක හදන වෙලාවෙ auto install වෙන්න දාන්න පුළුවන් නැත්තම් manually install වෙන්න දාපන් .. ps : 2.0 දැම්මම 10 වල run වෙන්නෙ නෑ 3.5...
  16. sachith19920726

    COD Warzone Download Help

    3 hour package 4-5 දාන්න වෙයි.. airtel එකෙත් තියනව 25gb offers එහෙම බලපන් 180 ඩ කොහෙද.. මම ගත්තෙ mobitel
  17. sachith19920726

    පාඨලී සහ JVP එක මගෙන් කප්පං ගන්න හැදුවා - නිස්සංක සේනාධිපති

    ලපයගෙ මොට්ට වහල්ලු ටික ෆයර් වෙයි ඕව දාන්න එපා :LOL:
  18. sachith19920726

    Questions VGA එක හොයා ගන්න බෑ

    ඔය 3d video controller එකේ properties පලයන්.. එතනින් details ගිහින් compatible ids තොරපන්.. එතනින් උඩම තියන එක copy කරල google කරපං ex: PCI\VEN_10DE&DEV_1C02&REV_A1

    No contents