ජීවිතේම අපායක් වුනා ජපානේ මිනිස්සුන්ට පැය කිහිපයක් තුලදී.දකින කොට මතක් වෙන්නේ අපේ ලංකාවට ආව සුනාමිය තමයි.ජපානේ පෙනෙන වාහන වෙනුවට අපි එදා දැක්කේ මලමිනී.බව්සරෙන් ගිහින් දැම්මේ මිනිස්සු.එදා තරම් අසුබ දවසක් ලංකාවේ නැති තරම්.ජපානේ තාක්ෂනය් දියුණු නිසා අපේ අවදානය අඩුවෙන්න අඩුවෙන්න හෙමීට ගොඩ...