1. creed1

    වාහනේ මීටරේ කරකලාද???? අහුවුනාද??

    මේකතාව 200% හරි මේවා මම දැම්මාම ඩොන් ගිය උන්දැලා ටිකක් හිටියා. මචන් දිගටම ලියාගෙන යන්න :love:
  2. creed1

    My Sweety 5 !!!

    එල එල මචන් මම ඉතින් උබ මට කලින් කියපු 138 Budget එකේ තාම හොයනවා. එල එල මටත් කියලා හෙන කාලයක් නේද මචන්. වහනය නම් සුපිරිම සුපිරි. මට උබ සෙට් වෙන්නේ outlander එක ගත්ත කාලේ . උත්සාහය තියෙනවානම් මචන් වරදින්නේ නැහැ. සුබ පතනවා මචන්. :love::love::love::love:
  3. creed1

    WITH NEW DUTY - TOYOTA C-HR 2017 SUV

    පල්ලමක් බහින කොට එන්ජින් බ්‍රේක් එකක් විදියට Use කරන්නත් පුළුවන් . ලොකු pickup එකක් අවශ්‍ය කරන වෙලාවට use කරන්නත් පුළුවන්.
  4. creed1

    2017 - SUZUKI WAGON R MH55S FZ AND FX SPECIFICATION

    32.50 - 33 විතර වෙයි සමහර විට ඊටත් අඩුවෙයි. සෆ්ටි එක හරිම අඩුයි වහනයෙන් වහනයට ගාන වෙනස්
  5. creed1

    WITH NEW DUTY - TOYOTA C-HR 2017 SUV

    B ගියර් එක මචන් අනිත් වාහන වල එන L ගියර් එකට සමානයි . පල්ලමක් බහින විට B ගියරයේ යනවානම් අමතර break කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ එන්ජින් බ්‍රේක් එකක් විදියට වැඩකරන නිසා ගොඩක් වෙලාවට B ගියරය use වෙනවා නම් බැටරි එක චාර්ජ් වෙනවා
  6. creed1

    AUCTION GRADING AND AUCTION SHEET

    :love::love::love:
  7. creed1

    ඒකකයක්_rs_54යි

    මගේ දැනටත් යුනිට් 540 - 600 යනවා . එතකොට කොච්චර වෙයිද? උදේ 10 ඉදලා රෑ 2 වෙනකන් Air Condition වැඩකරනවා කවුරු හරි නව ක්‍රමය ට විදුලි බිල වැඩිවෙන ප්‍රමාණය මට කියන්න .
  8. creed1

    OLD FACE DOLPHIN - LH SERIES

    තියෙනවා තියෙනවා
  9. creed1

    2017 - SUZUKI WAGON R MH55S FZ AND FX SPECIFICATION

    දැනට බේජ් ඉන්ටිරියෝ එකක් සෙට් වුනේ නැහැ මචන්.
  10. creed1

    JAPANESE SUZUKI 2014 - 2015 WAGON R , WAGON R STINGRAY ALL PACKAGES

    දාලා තියෙන්නේ සහෝ. මෙන්න ලින්කුව http://www.elakiri.com/forum/showthread.php?t=1788946
  11. creed1

    2017 PRIUS PLUG - IN HYBRID ZVW52 NOW IN MARKET

    පුළුවන් මම කරනවා : කෝල් කරන්න viber , WhtApp :: 0772406462 /0714371754 skype :: eastern.inno
  12. creed1

    2017 PRIUS PLUG - IN HYBRID ZVW52 NOW IN MARKET

    PRIUS PLUG - IN HYBRID එක RELEASED !!! NOW IN MARKET 2017 HOT AND SEXY ලගදීම THREAD එක දාන්නම් .දැනටමත් 3 ක් ORDER කරලා තියෙන්නේ.. අවශ්‍ය කෙනෙකු ඉන්නවා නම් PRE ORDER කරන්න පුළුවන් 3 න් දෙනෙකුට අවස්තාව තියෙනවා ජය ජය
  13. creed1

    WITH NEW DUTY - TOYOTA C-HR 2017 SUV

    කොහෙද මචන් ප්ලෙස් එක
  14. creed1

    .:: English Movies-Direct-MEGA THREAD ::.

    BUMP BUMP
  15. creed1

    ඩෙංගු උණට ගස්ලබු කොල දෙන්නේ මෙහෙමයි

    තව කෙනෙකුට බලන්න බම්ප් කරගෙන යන්න.

    No contents