1. sudumalli2009

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    Eoin Morngan Mata Keliya bn.. :( 475.74 Points
  2. sudumalli2009

    Miss Fitness 2019

    ඉදකින් :dull: මිස් ෆිට්නස් කිව්වට මොකෝ මේ ආත්මේට ජිම් එකකට ගිය එකියක් වෙන්න බෑ..:no: බලපන්කෝ ඒක අල්ලන් ඉන්න කැත..:baffled:
  3. sudumalli2009

    නුවර තත්වය....

    මොරටුවෙන්...
  4. sudumalli2009

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    අනිවා සේරම උන්ගේ, බලපන් උන් හෙමින් සැරේ ගේම ගහලා බලය ගත්ත විදිය කවුන්සිල් එකේ..:frown:
  5. sudumalli2009

    Chernobyl - TV Mini-Series (2019)

    ස්තූතියි පුතී +16
  6. sudumalli2009

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    අනිවා අනිත් ටීම් සේරම සෙල්ලම් කරද්දී මුන් හොදට වේලාව අරන් රෙඩි වෙනවා ගේමට.. අනේ කෙලවෙයන් ඕකුන්ට..
  7. sudumalli2009

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    සිරාවට මටත් ඕක කල්පනා උනා.. ඉන්දියන් උන්ට පැක්ටිස් කරන්නයි.. අනිත් ටීම් වල වැඩ බලන්නයි ටයිම් තියලා වගේ ටේබල් එක හදලා තියෙන්නේ...:frown:
  8. sudumalli2009

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    එහෙම හිතුනාමත් නෙමෙයි බන්...:sorry:
  9. sudumalli2009

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    මට බයයි යකෝ අපේ එවුන්ට මොනවා වෙයිද කියලා...:baffled:
  10. sudumalli2009

    glucometer

    :yes::yes: මං මාස 4කට විතර කලින් 2ක් ගත්තා ඔතනින්ම එකක් 2500යි ලයිෆ් ටයිම් වොරන්ටි..
  11. sudumalli2009

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    ow bn online link1k wath weda nane... :no:
  12. sudumalli2009

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    අදත් වහී ද? මේ පාර වර්ල්ඩ් කප් එකට වැස්ස කේස් වෙයි වගේ නෙහ්... :baffled:
  13. sudumalli2009

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    ‘He gave in to cricket politics’: Mahela Jayawardena critical of Angelo Mathews
  14. sudumalli2009

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    it's gonna be a comfortable win for kiwis
  15. sudumalli2009

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    ඒකට බය වෙලා ද කොහේද කුසල් ජනිත් කාරයත් ගෙන්න ගත්තා ඩ්‍රෙසින් රූම් එකට..
  16. sudumalli2009

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    අන්තිමටම කියයිද දන්නේ නෑ මට බෑ මම යන්නේ නෑ මං සමු ගන්නව කියලා...:sorry:
  17. sudumalli2009

    |||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

    ඒකනේ බන්.....:nerd:

    No contents