රවි කරුණානායක ඇමැතිවරයාගේ ආධාරකරුවන් පිරිසක් එල්ල කර කොටහේන බ්ලුමැන්ඩල් පාරේ සිදු වූ වෙඩි තැබීම පාතාල කල්ලි දෙකක ගැටුමක ප්‍රතිඵලයක් බව නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා අවිස්‌සාවේල්ලේ පෙරේදා පැවැති ජනහමුවකදී ප්‍රකාශ කර ඇත.
රනිල්, සජිත්ගේ හෝ මගේ අතේ ලේ ගෑවී නැහැ. කොටහේන වෙඩි තැබීමේ සිද්ධියට...