GPS Navigation තාක්ෂනය
ඔන්න අදත් ඔයාලට වැදගත් කියල හිතෙන ත්‍රඩ් එකක් අරගෙන මම ආවා. අද ඔයාලට කියන්න යන්නේ GPS Navigation System එක ගැන. :)
GPS හෙවත් Global Positioning System එක ගැන මුලින්ම අදහසක් ඇවිල්ල තියෙන්නේ 1960 වසරේ. නමුත් මෙය නියම ආකාරයට ක්‍රියාත්මක කරලා තියෙන්නේ 1994 වර්ෂයේ ඇමරිකානු...