මු උගත් මෝඩයෙක් බන්..හිනමානේ හොදට තියෙන.. බ්ලොග් ලියන්න ගිහින් හොදට නා ගත්තා ...පොඩ්ඩක් search කරලා බලපන් මු පජාත උන හැටි...
Silent Sahan ගෙ නිරුවත නොහොත් හොරු වෙනුවෙන් පෙනී සිටි හොරෙකුගේ කතාන්තරය.
මු ඉවර උනේ මේ කොල්ලා නිසා..ලංකාවේ දැනට මා දැකපු හොදම තර්ක දන්නා එකෙක්...