අනිත් විහිලුව තමයි gov uni යන එවුනුත් part time private degree කරන එක. :rofl: පුදුම වැඩේ කියන්නෙ නිදහස් අඨ්‍යාපනය රැකගන්න ගන්න මේ අයට ඉස්කෝලෙ යන කාලෙ හිතෙන් නැත්තෙ ඇයි? :eek: ඒකාලෙ නිදහස් අඨ්‍යාපනය නෙවෙයිද ගන්නෙ? :confused: Private institutions නිදහස් අඨ්‍යාපනය degrade කරනවනම් ඇයි ඕගොල්ලො...