මට පේන්නෙ උබ මේක තේරුම් අරන් තියෙනව වැරදියි. ඔය දාලා තියෙන පික් වල රිසල්ස් හරි. මුලින්ම mysql පලවෙනි column එක sort කරනව. දෙවනියට තමයි අනිත් column එක sort කරන්නෙ. හිතන්න Adam කියල රෙකෝඩ් 2ක් ටේබල් එකේ තියෙනව කියල. මෙදෙන්න පිලිවෙලින් Toronto, Colombo වල ඉන්නව නම් තමයි දෙවෙනි column එක sort වෙන්න...