1. san**

    issars fried rice eka 100 kale

    ඉස්සර Chemistry group class එකක් තිබුනා අඟහරුවදට. එකට යන්න කලින් නුවර අලි මුඩුක්කුවේ යුසුපියා එකෙන් බුරියානි එක 80 ට කාලා යන්නේ .. class එක පටන් ගෙන ටික වෙලාවකින් සර් බොඳ වෙලා වගේ යනවා .. එතකොට ලග ඉන්න එකා අනිනවා .. නැගිටිනවා .. ටික වෙලාවකින් අය බොඳ වෙලා යනවා .. එහෙමයි අපි ඉගෙන ගත්තේ ... :lol:
  2. san**

    Monawada oyala gatta/ganna hithan inna poth (book fair 2023)

    https://grantha.lk/all-books
  3. san**

    මේ කෘතීම බිත්තරේ සීන් එක බොරු නේද සිංහලු?

    ඕව බොරු ..ලංකාවේ බිත්තර හදන උන් , උන්ගේ බිත්තර මාකට් කරගන්න ගහන ගේම් ..Food Scientist කෙනෙක්ට දීලා ඇත්තද නැද්ද බලන්න පුළුවන්.
  4. san**

    ලංකාව දාල යං

    ඕකට කලිනුත් ඔහොම පොටෝ එකක් ගත්තේ නැතුවට කලේ හිගන එක තමයි ..මේ පොටෝ එක හින්දා අපි හිගන්නු කියලා අපිටම තේරුණා . එච්චරයි වෙනස
  5. san**

    බුදු දහම, භාවනාව සහ නිවන් මග - මගේ අත්දැකීම

    සුබ පැතුම් මචන් ..තව විස්තර සහිතව පොස්ට් දාන්න ..
  6. san**

    අසභ්‍ය වෙබ් සයිට්ස්

    ow. ethakota balana ekata nidahase balanna puluwan. under age un narak wenneth na.
  7. san**

    පළමු ලෝකයේ රටක පිරිමියෙක්ව ඉපදීම ඉතා අසීරුයි !

    එකී වෙන එකෙක් එක්කලු ඉන්නේ ..ඒකිට එහෙම ඉන්න දීල හෙමිට රට පනින්න හැදුවේ , Canada වල Divorce එක ගන්න පුළුවන් නේ ලංකාවේ Divorce නොව්නත් ..පොර එක target කරගෙන හිටියේ ,
  8. san**

    circles.life මේකේ වැඩ කරන්නේ කව්ද මචන් ?

    online interview call kara.. man join une na. Singapore wala ekak. awlak na wage. HR karaya nam thela bedanawa supiriyata.
  9. san**

    Plastic බිත්තර කන්න වරෙව් ගුපියනේ

    මාත් කියන්න ගියේ ඕකම තමයි.
  10. san**

    පළමු ලෝකයේ රටක පිරිමියෙක්ව ඉපදීම ඉතා අසීරුයි !

    ඔව් බන්. හෙමින් සීරුවේ රට පනින්න හිටියේපොර. දැන් බඩු බනිස්
  11. san**

    පළමු ලෝකයේ රටක පිරිමියෙක්ව ඉපදීම ඉතා අසීරුයි !

    වැඩ කරන තැනින් ආරංචිය ගිහිල්ල තියෙන්නේ .. සාක්ෂි තියනව බන් උට.. පොර නඩු දැම්මොත් රට යන එකට කෙස් එකක් වෙන්න පුළුවන් නේ ..එකයි පොර දාල නැත්තේ .. අන්තිමට වයිෆ් එක්ක යාලු ඔෆිස් එකේ HR කෙල්ලෙක් ප්ලෑන් එක ලීක් කරලා .. අරුට යුනි එකෙන් letter එකත් ඇවිත් .. ------ Post added on 1695130135
  12. san**

    බබා හම්බුන දවසේ ඉදන් මුල පඩියම ඉවරයි .

    mul kale ohoma thamai. tikak loku wenakota viyadam tikak adu wei. habai kalin wage jeevawath wenna nam hithanna epa. eka wenne na
  13. san**

    පළමු ලෝකයේ රටක පිරිමියෙක්ව ඉපදීම ඉතා අසීරුයි !

    පලවෙනි ලෝකේ රටවල් විතරක් නෙවෙයි .. අපේ රටෙත් ඔහොම තමයි. මගේ යාලුවෙක්ගේ වයිෆ් වෙන සම්බන්දයක් පටන් ගෙන යාලුවට මාට්ටු උනා . දෙන්නා වෙන් වෙලා ටික කාලයක් හිටියා .. යාළුවා රට යන්න ප්ලැන් කරගෙන ඉන්නවා කියලා ආරංචි වෙලා මේ ගැනි නඩත්තු ඉල්ලා නඩු දැම්මා .ළමයෙක් වත් නැ . පොර හෙන අව්ලක වැටිලා ඉන්නේ...
  14. san**

    Muslim kello hari cute ne ban

    කොන - "තොට මාව එපා වගේ හිතිලද "
  15. san**

    මේක ඇත්තද ?

    student permit ekata full work rights na ne. ekai. mage yaluwek AUS giya. pora mehe techlead kenek. dan car wash ekaka wada. pora car 2k gaththa. ekak SUV ekak. mehe hitiyata wda hodin ennawa. degree eka ewara unata passe full work permit ekakuth set wei. eth pora kamathi na dan IT field ekata.
  16. san**

    යක්ක පැටියෙක්.

    podi eka uge athal eka ganna gamn natanawa. :love:
  17. san**

    Fortune Coconut oil 2.9L 2150/- @ Daraz mart

    ඕක ගන්න එපා බන් .. විකිනෙන්නේ නෑ ඕක .

    No contents