පුළුවන් . අනිවාර්යෙන් lc එකක් යවන්න ඕනේ. වහනය එවන පුද්ගලයාට (ජපානේ) lc එකෙහි මුදල් ලබාගන්න පුළුවන්කම තියෙන්නත් ඕනේ. වහනයක් export කරනවා නම් එසදහා පිළිගත් ක්රම වේදයක් තියෙනවා . නැති වුනොත් පොඩ්ඩක් අවුල් . වාහනයට අදාල සියලුම ලිපි ලේකන අඩු නැතිව බැංකුවට එවන්න ඕනේ . මොනවා හරි ප්රශ්නයක් වුනොත්...