1. Nalindax

    ලෝකයාට උපකාර කිරීමම බුද්ධ පූජාවයි

    good result mean what.... you accept only physical good results....???? what about inner feelings.. that means අද්‍යාත්මය.... is it enough when a person have good foods,good cloths,safety place...???
  2. Nalindax

    ලෝකයාට උපකාර කිරීමම බුද්ධ පූජාවයි

    කවෘත් කියල කිව්වෙ කාටද... මම කිව්වේ නම් ඈත්ත දේ....:):)
  3. Nalindax

    ලෝකයාට උපකාර කිරීමම බුද්ධ පූජාවයි

    ශා පෑනල යන්න මරු උත්තරය..... කියන්නකො එහෙනම් ස්ත්සතියෙ කොහොමද බුදු හාමුදුරුවො පරික්ශන පෑවත්තුවෙ කියල දෑන ගන්නත් එක්ක....
  4. Nalindax

    ලෝකයාට උපකාර කිරීමම බුද්ධ පූජාවයි

    thats totally true when u looking at the problem in open mind.... (i have the same vision) its useless to feed a statue..... but when some one give foods and worship a statue he never think that statue is a peese of clay... he believe that statue is our load Buddha... his inner feeling become...
  5. Nalindax

    ලෝකයාට උපකාර කිරීමම බුද්ධ පූජාවයි

    කතාව නම් ලස්සනයි....... එත්... බුදු පිලිමයක් මිනිහෙක් වදින්නේ ඈයි කියල තේරුම්ගන්න තරම් මොලයක් නෑති එක ගෑනනම් කනගාටුයි....... බුදු හාමුදුරුවො අනිමිස ලෝචන් පුජාවෙන් කරෙ මොකක්ද..... ඔය ගහ දිහා බලන් හිටිය කියල ගහට වෑඩක් වෙනවද .... බුදු හාමුදුරුවන්ට වෑඩක් වෙනවද... නෑ නේ...... අපිට එතනිදි ගන්නේ ඒ...
  6. Nalindax

    ලෝකයාට උපකාර කිරීමම බුද්ධ පූජාවයි

    ඔබගේ ඉල්ලිම ප්‍රතික්ශේප කරන අතර...... මට ඈතිවන ප්‍රශ්න හා විවේචන කෙලින්ම ඉදිරි පත් කරමි........:D:D
  7. Nalindax

    ලෝකයාට උපකාර කිරීමම බුද්ධ පූජාවයි

    these people are stimulating the impure rate....
  8. Nalindax

    ලෝකයාට උපකාර කිරීමම බුද්ධ පූජාවයි

    තේරෙන්නෑ කියල තේරෙන්න මොකක් හරි බොරුවක් ඉගෑන්නුවම හරිද......... ඔවා සාමාන්යි... එක එක කාලෙට එක එක රෑලි එනව.... එත් අවෘදු දහස් ගනනක් වෙනස් නොවි තාම නිර්මල බුදුදහම තියෙනව........ කවද හරි එකත් නෑති වෙලා යයි.....
  9. Nalindax

    මගේ දෙක 3 වෙලා.........

    එල.....:yes: හෑබෑයි දෑන් රෙප් වල වටිනා කම බාල්දු වෙලා තියෙන්නේ......
  10. Nalindax

    ලෝකයාට උපකාර කිරීමම බුද්ධ පූජාවයි

    දෑන් ඔයාගේ පාරමි පිරිලද තියෙන්නේ....
  11. Nalindax

    බද්දට-හෝ කුලියට

    ආ මරු මරු...... මාත් මේදවස් වල නිකන් ඉන්නෙ යමු.. යමු..... දවල්ට කාලම එමු:D:D
  12. Nalindax

    බද්දට-හෝ කුලියට

    :shocked::shocked::lol::lol::lol:
  13. Nalindax

    බද්දට-හෝ කුලියට

    අපොයි අපොයි වෙදාගේ ටෝක් විතරයි නේ බෑලින්නම්:rofl::rofl:
  14. Nalindax

    බද්දට-හෝ කුලියට

    ;);) මගුලක් කතා කරනව........ :P:P ගිය මාසේ Xam තිබ්බනේ එකයි එන්න එහෙම බෑරි උනෙ:D:D ...... අර දාල තිබ්බේ වෙදා ඈත්තටම ඉන්න තෑනද???:D:D
  15. Nalindax

    බද්දට-හෝ කුලියට

    වෙදා ගෑනිට බය වෙදෙක් ද....:eek:
  16. Nalindax

    ලෝකයාට උපකාර කිරීමම බුද්ධ පූජාවයි

    මම පුද්ගලිකව ඕකට එකගයි...,,තමන්ට කෑමති දෙයක් තමන් කරන්න... නමුත් බුද්දාගමට අලුත් නිර්වචන දාන්න එපා...... නිකන් බොරුවට පාලි කෑල්ලක් දෑම්ම කියල..... එක බුද්ද දෙශනා වෙන්නේ නෑ........
  17. Nalindax

    ❖❖ Genuine KEYs අඩුවට...!!! ❖❖

    ai uba Kaspersky ekeda wada karannea....:P:P
  18. Nalindax

    SFට බැන්නොත් ගුටිම තමයි

    යුධ හමුදා විශේෂ කාර්ය බලකාය කියන්නේ මොකක් ද බන්..... එහෙම එකක් අහල නෑනේ.... :rolleyes::rolleyes:

    No contents