කෙල්ලෝ එක්ක යන්න බැරි කමක් නැ .හැබැයි රගපාන්න යන උන් එක්කනම් යන්න වෙන්නේ නැ.හරි අමාරුයි.එක්ක ගියත් එන්නයි අමාරු.මෙන්ටලි වැටෙනවා දුර මතක් වෙද්දී.කෙල්ලෝ ගැන කිව්වේ.කොල්ලන්ටත් අමාරුයි.සැමන් පාන් එක්ක අරන් පලයන්.decrose ,chocalte ,gluecose අරන් පලයන්.මහත උන් ඉන්නවනම් කෙල්ලන්ට එහා.මුල් ටිකේ වතුර...