බාල ගල් අගුරු වැඩ පෙන්නලා වගේ සෙනසුරාදා කරන්ට් ගිහින් තියෙන්නේ
ලංකාවටම විදුලිය ඇනහිටි හේතුව NSO කියයි
පසුගිය 17 වන දින පෙරවරු 11.43ට දිවයිනටම විදුලිය විසන්ධි වීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා බලශක්ති අමාත්‍යාංශය මගින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (19) විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක්...